Mar 07, 2023

Solar Water Pumping System

– Deep Tec Engineering are a Specialist in all Water Pumping Systems.
– We Supply the Best Quality Solar Water Pumping Packages.

Deep Tec Engineering (Pvt) Ltd ජල සම්පාදන ව්‍යාපෘතීන්හි ප්‍රමුඛතම සමාගමකි.

අප ආයතනයෙන් ලබාදෙන ජල පොම්ප යුරෝපයෙන් ආනයනය කරන ලද කාර්‍යක්ෂමතාවයෙන් ඉහළම ජල පොම්ප බවට ISO තත්‍ත්ව සහතික කිරීමේ ආයතනවලින් සනාථ කොට ඇත.

 


- Written by Deep Tec Engineering

Back to news